WATCH – මතීෂ වගේ පන්දු යවන්නන් හරි අඩුයි – Chandika Hathurusingha – Bangladesh Head Coach

662

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන Super Four වටයේ තරගය හෙට (9) කොළඹ R. Premadasa ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ එම තරගය පිළිබද බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු Chandika Hathurusingha පල කළ අදහස්.