Watch – ඉන්දියාවට ගහපු Momentum එකෙන්ම පාකිස්තානයට ගහන්න ඕනේ – #SLvPAK – Asia Cup 2022 – Expert Analysis

188

2022 ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Emerald