WATCH – ආසියානු කුසලානයේ තණතීරු T20 ලෝක කුසලානයට හොඳ පෙරහුරුවක් – Bhanuka Rajapaksa

645

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13) දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව භානුක රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සිය අදහස් පවසා සිටියා.

Coverage Powered by Emerald