WATCH – ජයග්‍රහණයට මහේලත් සේවයක් කළා; අනික් ක්‍රීඩා වලටත් මූල්‍යමය සහය දෙන්න අපි සූදානම් – SLC President

81
 

ආසියානු කුසලාන තරග ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.