WATCH – ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා සියල්ල සූදානම්

115

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 2, 3 සහ 4 යන තෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.