WATCH – නායකත්වය නැති නිසා පීඩනය අඩුයි – Dimuth Karunaratne #SLvAFG

36

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (පෙබරවාරි 3 වැනිදා) දෙවැනි දිනටත් කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. අද දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.