WATCH – චමීරගේ වැදගත්කම සහ අවසන් තරගයේ සැලැස්ම ගැන සහාය පුහුණුකරු Naveed Nawaz කියූ දේ

79

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගය හෙට (7) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගයට පෙර අද (6) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Dandex & Moose Clothing Company