කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම සංග්‍රාමය පෙබරවාරි 24 සහ 25 දෙදින පුරා කොළඹ SSC පිටියේ දී පැවැත්වෙනවා. එහි මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (14) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.