WATCH – 200m ආධිපත්‍ය පැතිරවූ කනිෂ්ඨ ශූර ශූරියන් | 200M Finals – 63rd Junior Nationals 2023

419

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් මීටර් 200 අවසන් තරග.