WATCH – වසර 24ක ජාතික වාර්තාවක් බිඳ දැමූ කඩුලු පැනීමේ ශූරයා

709

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 110 කඩුලු පැනීමේ ජාතික වාර්තාව දෙවරක් බිඳ දැමූ රොෂාන් ධම්මික ජයග්‍රහණයෙන් අනතුරුව දැක්වූ අදහස්.