ගුටි කෙළි පිරුණු සතියක පිරිසිදු රග්බි පුවත්

2338

රග්බි ක්‍රීඩාව චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නොවන බව අපි නැවත නැවතත් කියන්නෙමු. ගුටි සැණකෙළි වලට තැන දෙනවාට වඩා ක්‍රීඩකයන්ගේ සැබෑ දස්කම් වලට බැබළෙන්නට ඉඩ ලබාදෙමු.