Video – කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

81

ලෝකය අගුළු දමා ඇති හෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මේ වසරේ දී ඔවුන්ගේ ඉසව් සඳහා හදිසි සැලසුම් සකස් කිරීමට තීරණය කර තිබෙනවා. මේ වසරේ අගභාගයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2020 විස්සයි විස්ස ලෝක කුසලානය එයින් විශේෂයි.මේ ඒ  පිළිබඳව ThePapare.com තබන සටහනක්.