අංක 3 චන්දිමාල් ගැළපෙනවා ද? – පිටියේ කතා

2627

කොදෙව් සංචාරය සහ ශ්‍රි ලංකා සංචිතය, ක්‍රිකට් නිලවරණය සහ තණතිල්ල පාවාදීම, කාන්තා ක්‍රිකට් තරග සංචාරය සහ සුපිරි පලාත් තරගාවලිය ඇතුළු තවත් බොහෝ දේ ගැන කතා කරන මෙවර පිටියේ කතාව.