“මං ආච්චියන්ට බේත්හේත් දෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා”

709
සුන්දර තණමල්විල ප්‍රදේශයේ පිපෙන නොයෙකුත් මල් අතර මේ මල්කැකුළු බිහිව ඇත්තේ විජයපුර කනිෂ්ඨ විද්‍යාලයෙනි. ඔවුන්ගේ ජීවිත තුළ ඇති අභියෝග ඇතැම්විට කොළඹ සිටින වැඩිහිටියන් පවා මුහුණ දී නැති, අතිශය විරල ඒවා වේ. එහෙත් නොසැලී ජාතික මට්ටමට පිවිස ඇති ඔවුන්ට ඉදිරියට යාමට ඔබ සිතින් හෝ සිදුකරන ආශිර්වාදය බොහෝසෙයින් වැදගත් වේවි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<