Video – ලොව වේගවත්ම මිනිසා පළමු වරට ඉතාලියෙන්

487

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන් බිහි වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Emma Mckeon ඔලිම්පික් පදක්කම් 7ක් සමඟින් ඉතිහාසගත වෙයි. මේ ඔලිම්පික් පිටියේ අද (01) වෙච්ච විශේෂ සිදුවීම් කිහිපයක්.