VideosSinhala Video – නිලූකගේ ඔලිම්පික් බලාපොරොත්තු තවමත් සුරක්ෂිතයි By Admin - 25/07/2021 582 Share on Facebook Tweet on Twitter 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග ආරම්භ කරමින් නිලූක කරුණාරත්න, ටෙහානි එගොඩවෙල සහ Aniqah Gaffoor අද (24) තරග බිමට පිවිසියා.