Video – නිලූකගේ ඔලිම්පික් බලාපොරොත්තු තවමත් සුරක්ෂිතයි

575
 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග ආරම්භ කරමින් නිලූක කරුණාරත්න, ටෙහානි එගොඩවෙල සහ Aniqah Gaffoor අද (24) තරග බිමට පිවිසියා.