Video – දෑතින්ම පන්දු යවන කමිඳු ශ්‍රී ලංකාවට හොඳ ඉත්තෙක් – තිසර

1402
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර හෙට (27) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක තිසර පෙරේරා විස්සයි විස්ස තරගයට තිබෙන සූදානම ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.