Video – තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පව් සෝදයි

517
පසුගියදා බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ කෝප් කම්ටුවේ සිදුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඔවුන් සැලසුම් කර තිබූ ආකාරය සහ ක්‍රිකට් කැම්පස් යන තේමාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා අද (10) දහවල් විශේෂ මාධ්‍යක් හමුවක් කැඳවමින් මෙසේ හෙළි කර සිටියා.