Video – ජාත්‍යන්තරයේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් ක්‍රීඩකයින් – සිංහලෙන් ක්‍රිකට් 10

497

පන්දු යවන්නෙක්ට හරි පන්දු යවන කණ්ඩායමට හරි ක්‍රිකට් ක්‍රීඩාව තුල යම් පිතිකරුවෙක්ව දවා ගැනීම වෙනුවෙන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. උඩ පන්දු රැකගැනීමෙන් දවා ගැනීම එම ක්‍රම කිහිපය අතර තියෙන එක් ප්‍රධානම ක්‍රමයක්. 

සිංහලෙන් ක්‍රිකට් වලින් කතා කරන්න යන්නේ ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස පිටියේ දැනට වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගෙන තිබෙන ක්‍රීඩකයින් ගැනයි.