Video – අපේ Strength එකට සෙල්ලම් කළොත් අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන් – නිපුන් ධනංජය

441
 13වන වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) දිවයිනෙන් පිටත්ව ගියා. ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය මෙසේ සිය අදහස් පවසා සිටියා.

19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්