Video – ‘මගේ variation හැමදේම කරන්නේ කඩුල්ල කෙලින්!’ – වනිඳු

82

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (9) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිත අතර තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග මෙසේ සිය අදහස් පවසා සිටියා.

Video – ‘ප්‍රබලයින් ආවම කණ්ඩායම කොතරම් සවිමත්ද කියලා ඔබට තේරෙයි’ – Cricketry: 2nd T20I

Sri Lanka v Pakistan 2019