Video – ‘ප්‍රබලයින් ආවම කණ්ඩායම කොතරම් සවිමත්ද කියලා ඔබට තේරෙයි’ – Cricketry: 2nd T20I

81

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (7) ලාහෝර් හි පිහිටි ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 35ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට සමත් වුනා දැනට ලොව සිටින අංක 1 විස්සයි විස්ස කණ්ඩායම  පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

>>Video – ‘අවුරුදු 10ක් බලන් හිටියා මම මේ අවස්ථාව ලැබෙනකන්’ – භානුක රාජපක්ෂ<<

>>PAKvSL<<