Video – ‘කොහොම හරි ටීම් එකට Support එකක් දෙන එක තමයි මගේ බලාපොරොත්තුව’ – උදාන

95

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (7) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන මෙසේ සිය අදහස් පවසා සිටියා.

Video – ලොව අංක එකේ 20-20 කණ්ඩායම පරාජය කළ රහස දසුන් ශානක හෙළි කරයි

>>Sri Lanka v Pakistan 2019<<