Video – ලොව අංක එකේ 20-20 කණ්ඩායම පරාජය කළ රහස දසුන් ශානක හෙළි කරයි

163

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ආරම්භ කරමින් පැවැත්වූ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 64කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ එම තරගයට පසුව ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානක මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

Video – වසර 6කට පසුව ලබාගත් මේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයි – Cricketry: 1st T20I

>>Sri Lanka v Pakistan 2019<<