WATCH – තේරුම් ගන්නට අපහසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තේරීම්! – #PAKvSL Dialog Play Cricket Chat

2

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2026 පාකිස්තාන සංචාරයේ තුන්වෙනි විස්සයි විස්ස තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.