WATCH – උත්කර්ශවත් ලෙසින් නිමාව දුටු 20 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල! #AsianGames2026

3

දින 16ක් පුරා පැවතුණු 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජපානයේ නගෝයාහි උත්කර්ශවත් ලෙසින් පැවැත්වුණා.