Video – වසර 6කට පසුව ලබාගත් මේ ජයග්‍රහණය අතිවිශිෂ්ටයි – Cricketry: 1st T20I

584

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් නුවර දී ඊයේ (5) පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 64කින් ජයගැනීමට දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. දැනට ලොව සිටින අංක 1කේ විස්සයි විස්ස කණ්ඩායම  පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

කෝඩුකාර සිංහයෝ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම හඬවති!

>>> Visit the #PAKvSL Hub <<<