WATCH – වසරකට පසු ටෙස්ට් පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව ලැබූ දරුණු පරාජය – #WIvSL Cricket Chat

11

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ජුලි මස 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහන.