Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවරට

2475

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන නේවාසික එළිමහන් පුහුණු කඳවුරේ දෙවැනි අදියර මේ මස 22 වැනිදා සිට ජූලි 2 වැනිදා දක්වා මහනුවර දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වනවා.

>>Photos : Sri Lanka National Cricket Team Returning to Training<<