Video – දින 81කට පසුව එළිමහන් කණ්ඩායම් පුහුණුවට ගිය අපේ සිංහයෝ

676

Covid-19 වසංගත තත්ත්වය නිසා මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ තාවකාලිකව නවතා දැමුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එළිමහන් පුහුණු කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීති රීතිවලට අනුකූලව අද (ජුනි 02) ආරම්භ කළා.

Photos : Sri Lanka National Cricket Team Returning to Training

>> වැඩි විස්තර – ශ්‍රී ලංකා සිංහයින් නැවතත් ක්‍රීඩා පිටියට <<