Video – ශ්‍රී ලංකා ක්‍රිකට් තරු COVID-19 වසංගතයට එරෙහිව සමාජ සත්කාරයේ

196

වසංගතයක් ලෙස ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල ද මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා. ලොව සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට බලපා ඇති COVID -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට හිටපු සහ වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයිනුත් එක්වී තිබෙනවා. මේ ඒ  පිළිබඳව ThePapare.com තබන සටහනක්.