Video – අවිශ්ක ප්‍රනාන්දු සිය පිතිකරණ වෙනසේ රහස හෙළි කරයි​

570

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවන තරගයෙන් කඩුලු 3කතියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගයේ වීරයා වුනු අවිශ්ක ප්‍රනාන්දු තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී පැවසු අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit