Video – “පොඩි යුපුන්ට මම කියන්නේ අනාගතේ සුබ වෙන්න යන්නේ, තව ටිකක් සීරියස් අරන් පුහුණු වෙන්න”

251

ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු අරන් 2020 Tokyo ඔලිම්පික් උළෙලට යන කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ThePapare.com අපිත් එක්ක එකතු වුනේ එයාගේ ජීවිතේ විශේෂම පුද්ගලයෝ දෙන්නෙකුත් එක්කයි. මේ යුපුන් අපිත් එක්ක එයාගේ ජීවිතේ බෙදා ගත්ත හැටි.

දකුණු ආසියාවම සියතට ගත් පන්නල ශූරයා

මිලියන ගණනක සිහින අරන් ඔලිම්පික් යන අපේ බලාපොරොත්තු

කෙස් ගහෙන් පදක්කම නැති වුනත් යුපුන්ගෙන් සුපිරි දස්කම්