Video – ලහිරු උදාරගෙන් තවත් ශතකයක්

710

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව පසුගියදා (11,12,13) කොළඹ SSC පිටියේ පැවති තරගයේ දී NCC ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 105ක් ලබාගත්තා.