Video – අවිශ්ක ප්‍රනාන්දු පළමු පෙළ 5වැනි අර්ධ ශතකය ලබාගනියි

683
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය (11) කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 66ක් ලබාගත්තා.