Video – දේශීය පළමුපෙළ තරගාවලියේ වැඩ්ඩන් මූලික ටෙස්ට් පුහුණු සංචිතයට

5835

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ-ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය සඳහා තරග කරන මූලික ශ්‍රී ලංකා පුහුණු සංචිතය සැප්තැම්බර් 9 වැනිදා සිට පුහුණු කටයුතු ආරම්භ කරනු ඇත. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.

Read – Sri Lanka to start training for Bangladesh series

>> More Cricket News <<