“අක්කටත් පුළුවන්, මටත් පුළුවන්”

515

“අපිට ක්‍රීඩා පිටියක්වත් නැහැ”. ක්‍රීඩා පිටියක් හෝ නොමැතිව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කිරීමට සමත් වූ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමඟින් ThePapare.com සිදුකළ වින්දනාත්මක කතාබහක්.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<