සංගා, මහේල, අරවින්ද අලූත් සූත්‍රයක් සමඟින් නැවතත් පිටියට

5864

ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයින් තිදෙනෙකු වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ අරවින්ද ද සිල්වා අදහස් දැක්වූයේ මෙසේයි.

Photo Album – Special Advisory Committee meeting to rebuild Sri Lanka Cricket