Video – ThePapare Most Popular Schoolboy Cricketer කිරුළ රාජකීයයේ සදීෂට

294

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් The Chance Sports ආයතනයේ ද අනුග්‍රාහකත්වය සහිතව පළමු වරට සංවිධානය කරන ලද “2021 ThePapare Most Popular Schoolboy Cricketer” ලෙස කිරුළු පැලඳීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සදීෂ රාජපක්ෂ සමත් වුනා.