Video – දකුණු ලක ක්‍රිකට් දැවැන්තයෝ – රිච්මන්ඩ් විද්‍යාලය 2018/19 Preview

974

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 7 වැනි ස්ථානය දිනා ගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, නවක ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා සූදානමින් සිටියි. පෙර වසරට සාපේක්ෂව ඉතාමත් පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ඔවුන් සමත් වුවත් දෙදින ක්‍රිකට් තරගවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගන්නට ඔවුන්ට නොහැකි විය. මේ රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

Photo Album : Richmond College U19 Cricket Team Preview 2018/19