Video – දිමුත් එක්ක ටෙස්ට්වල Open කරන්න හොඳම පිතිකරු කවුද?

592

එළඹෙන පකිස්තානු ටෙස්ට් සංචාරයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථානය සඳහා  තේරීම් කමිටුව විසින් යොදාගත හැකි ක්‍රීඩකයින් කවුරුන් වෙයි ද යන්න පිළිබඳව ThePapare.com අපි අවධානය යොමු කරා.

පාකිස්තානයට යන ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය