Video – “කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ” – පිටියේ කතා

7109

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන්, දිනේෂ් චන්දිමාල්ගෙන් ත්‍රිත්ව ශතකයක්, ලහිරු උදාර හොඳම පිතිකරුවා වෙද්දී දුවිඳු  තිලකරත්න හොඳම පන්දු යවන්නා වෙයි. මලින්ද පුෂ්පකුමාරගේ රහස්? LPL එක තියන්න මාරම සටනක්. ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ගෙවුණු සතියේ උණුසුම් තොරතුරු සියල්ල දැනගන්න ප්‍රවීණ විස්තර විචාරක කෝසල සුරේශ්චන්ද්‍ර සහ දිනේෂ් උපේන්ද්‍ර සහභාගී වුනු පිටියේ කතා වැඩසටහන බලන්න.