Video – එළියේ ඉන්න අය ඇතුලට පීඩනයක් දාන්න ඕනේ – පිටියේ කතා

104

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට මොකක් වෙයිද, එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලබාදුන් සටන කොහොමද? ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මොකද මේ වෙලා තියෙන්නේ? ඔවුන්ට ලැබුණු අභියෝග කෙසේ අවසන් කරයිද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.