Video – ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙමු – පිටියේ කතා

398

මාලිංග එනකොට එළියට යන්නේ කවුද ? කුසල් ජනිත් – කුසල් මෙන්ඩිස් ගේ වගකීම් මොනවාද ?  ලෝක කුසලානයේ සිටින අනෙකුත් කණ්ඩායම් වලට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන විශේෂත්වය ? දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර, ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.