Video – අපේ ක්‍රීඩකයින්ට දියුණු වෙන්න දෙන්නේ නැහැ – පිටියේ කතා

1173

ශ්‍රී ලංකා සංචිතය මෙච්චර වෙනස් වුනේ ඇයි, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගයතයට මොකක් වෙයි ද, ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/වර්තමාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.