Video – මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිය තීන්දු කරන තරගාවලියක් – පිටියේ කතා

646

රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය තවමත් වැට උඩ, LPL එකට අලුත් යෝජනාවක්?, වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, IPL එකේ පළමු තරග 4දී මොකද වුනේ? කියලා දැනගන්න දිනේෂ් උපේන්ද්‍ර සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් සහභාගී වූ පිටියේ කතා වැඩසටහන බලන්න.