ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ මැතිව්ස් හා මෙන්ඩිස් දෙදෙනා බිහි කළ වාර්තා මොනවාද? නැගී එන ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් කොහොමද? ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විස්තර විචාරක/විශ්ලේෂක කෝසල සුරේෂ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.





![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country Kavija Gamage](https://www.thepapare.com/wp-content/uploads/HD-KAVIJA-GAMAGE-100x70.jpg)











