Videos WATCH – චාමිකගෙන් පිට පිට අර්ධ ශතක 2ක්.. ගාල්ල පෙරමුණ තහවුරු කර ගනියි! – #LPL2026 Cricketry By Admin - 27/07/2026 72 FacebookTwitterPinterestWhatsApp ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (26) පැවති තරගවලින් Kandy Royals සහ Dambulla Sixers පරදා ජයග්‍රහණ වාර්තා කිරීමට Jaffna Kings සහ Galle Gallants සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.