Video – 2020 ක්‍රිකට් සහ ක්‍රිකට් වල අනාගතය – පිටියේ කතා

715

කොරෝනා නිසා ක්‍රිකට් වලට වුනු හානිය, කොරෝනා වලින් පසුව වෙනස් වන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉරණම සහ දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු රැගෙන ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට. (මෙය ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට පෙර ඊයේ (11) දිනයේ රූගත කරන ලද වීඩියෝවක් බව කරුණාවෙන් සලකන්න)