Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ගැන හැමදේම එළියට දෙන්න ඕනේ නැහැ – පිටියේ කතා

176

එංගලන්තයට යන්න දවසකට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඇතිවුණු උණුසුම් කතා බහ මොකක්ද? එංගලන්තයට ගිය ශ්‍රී ලංකා සංචිතය හොඳයිද?  ශ්‍රී ලංකාවට එන ඉන්දීය සංචිතය මොකක්ද? අමිල අපොන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදෙයි. මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.